29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට බස් ධාවනය 50%කින් අඩු විය හැකියි - බස් ගැමුණු

හෙට බස් ධාවනය 50%කින් අඩු විය හැකියි – බස් ගැමුණු

හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය 50% කටත් වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

නැවතත් ඉන්ධන අර්බුදයක් රට තුළ ගොඩනැගෙනමින් තිබෙන බව අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

පසුගිය දින තුන තුළ ලංගමයෙන් නිසි ලෙස ඩීසල් නොලැබුණ බව ඒ හේතුවෙන් අදත් පූර්ණ වශයෙන් බස් ධාවනය නොවූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.