27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද එළියට ආපු රන්ජන්ට ලැබුණු තානාපති ධූරය මෙන්න

අද එළියට ආපු රන්ජන්ට ලැබුණු තානාපති ධූරය මෙන්න

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ධූරයට අද (26) ජනාධිපති සමාව මත නිදහස් වූ රන්ජන් රාමනායක පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ලබාදුන් එම තනතුර ඔහු සතුටින් පිළිගනු ලැබීය.

‘Goodwill Ambassador of Migrant Workers’ ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරකි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී ඇත.