26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක එළියට - Breaking

ජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක එළියට – Breaking

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා.

එයට අදාල ලේඛනවලට ජනාධිපති තුමා අත්සන් තැබීමෙන් පසු මීට සුළු වෙලාවකට පෙර රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව අයැද දිව්රුම් ප්‍රකාශයක්ද ලබා දී තිබුණා.