25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් බලන්න සජිත් වැලිකඩ යයි

රන්ජන් බලන්න සජිත් වැලිකඩ යයි

රන්ජන් රාමනායකව මෙවැනි සිරගෙදරකදී හමුවන අවසන් අවස්ථාව මෙය වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සන්දහන් කළේ අද (26) රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් තැබීය.