31.7 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයගේ නිල නිවස ගැන ගැටලුවක්

ගෝඨාභයගේ නිල නිවස ගැන ගැටලුවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුර කාලය සම්පූර්ණයෙන් අවසන් නොකිරීම නිසා ඔහුට නිල නිවසක් ලබාදීමේ ගැටලුවක් පැන නැගී ඇති බව දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් ඔහුට මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ප්‍රතිසංස්කරණය කර ලබාදිය හැකි බවත් අමතර ආරක්ෂාවක් ලබාදීමටත් රජය ඔහුට දන්වා ඇත.