26.7 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදිවයින පුරා පොහොට්ටු සභාපතිවරු අද කොළඹට

දිවයින පුරා පොහොට්ටු සභාපතිවරු අද කොළඹට

දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (29) එම සාකච්ඡා ආරම්භ වන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.