26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ පාගමනක් නිසා ටෙක්නිකල් අවහිර වෙයි

අන්තරේ පාගමනක් නිසා ටෙක්නිකල් අවහිර වෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටෙක්නිකල් හන්දිය අසළ දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර ඒ අවට ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලයි.