26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳුකරයේ සිට කොළඹට දුම්රියෙන් එළවලු ගෙන ඒමේ ක්‍රමවේදයක්

කඳුකරයේ සිට කොළඹට දුම්රියෙන් එළවලු ගෙන ඒමේ ක්‍රමවේදයක්

කඳුකරයේ සිට කොළඹට එළවළු සහ පලතුරු ගෙන ඒම සඳහා දුම්රිය භාවිත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මකය.

එලෙසම කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් තොග වශයෙන් භාණ්ඩ රැගෙන යාමටද පියවර ගෙන තිබේ.