― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගර්භනී මවුවරුන් සඳහා අමතර දීමනාවක්

ගර්භනී මවුවරුන් සඳහා අමතර දීමනාවක්

ගැබිණි කාන්තාවන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ට අමතරව රුපියල් 2500ක අමතර දීමනාවක් ලබාදීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.