― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරාජ්‍ය ආයතනවලට විදුලි වාහන පමණයි

රාජ්‍ය ආයතනවලට විදුලි වාහන පමණයි

රාජ්‍ය සේවා සඳහා භාවිත කරන පෙට්‍රල් සහ ඩීසල් වාහන ආනයනය නතර කර විදුලි වාහන පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

භාණ්ඩාගාරය යටතේ ස්වාධීන ජාතික ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමේ අදහස යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව භූමිතෙල් මිල ඉහළ යාමෙන් විපතට පත් ධීවර ප්‍රජාවට සහ වතු කම්කරුවන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.