30 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය ආයතනවලට විදුලි වාහන පමණයි

රාජ්‍ය ආයතනවලට විදුලි වාහන පමණයි

රාජ්‍ය සේවා සඳහා භාවිත කරන පෙට්‍රල් සහ ඩීසල් වාහන ආනයනය නතර කර විදුලි වාහන පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

භාණ්ඩාගාරය යටතේ ස්වාධීන ජාතික ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමේ අදහස යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව භූමිතෙල් මිල ඉහළ යාමෙන් විපතට පත් ධීවර ප්‍රජාවට සහ වතු කම්කරුවන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.