27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැට් බද්ද වැඩි කෙරේ

වැට් බද්ද වැඩි කෙරේ

එකතු කළ අගය මත බද්ද (වැට්) 15 දක්වා වැඩි කරන බවත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අතුරු අයවැය කතාවේදීය.