27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාම යෑමේ වයස 60 දක්වා අඩු කෙරේ

විශ්‍රාම යෑමේ වයස 60 දක්වා අඩු කෙරේ

විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පාර්ලිමේන්තුවේදී සංශෝධිත අයවැය ඉදිරිපත් කරමිනි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් විශ්‍රාමිකයින්ගේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ජනාදිපතිවරයා අවධාරණය කරන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් රැකියාවක නිරත වන්නේ නම් මේ වසරේ දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර අනිවාර්ය විශ්‍රාම වැටුප් ලබා ගත යුතු බවයි.