― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalසර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්න - ජනපති

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්න – ජනපති

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව අමතමින් කළ අතුරු කතාව අතරතුර යළිත් වරක් මෙම කැඳවීම සිදු කළේය.