32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

මරදානේ ඊයේ (30) පැවති විරෝධතා පා ගමනේදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයින් 28 දෙනාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප ලබා දී තිබේ.