ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් අද (31) පව්සරුවේ පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් අද සවස 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇති.
මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන වාතාවරණය හා රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.