26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ සිසුන් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

අන්තරේ සිසුන් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

ඊයේ (30) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදී යමෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම්, ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (31) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.