24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අද (31) දින මන්නාරම පොලිස් යුධ හමුදා මාර්ග බාධකයේදී සිදු කරන ලද සෝදිසි කිරීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ග්‍රෑම් 400 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 36 වයස්වල පසුවන මන්නාරම හා තලෙයිමන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(31) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.