22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද වෙනුවෙන් ආණ්ඩුව රුපියල් 04ක්වත් වෙන් කළේ නෑ

මහින්ද වෙනුවෙන් ආණ්ඩුව රුපියල් 04ක්වත් වෙන් කළේ නෑ

මහින්ද රාජපක්ෂගේ නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 400ක් හෝ රුපියල් හතරක්වත් වියදම් කර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (31) පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළේය.

මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා.