27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherකාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට රතු නිවේදන

කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට රතු නිවේදන

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලීය පීඩනය අඩු වීමත් සමඟ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, මත්තල, මඩකලපුව, කුරුණෑගල, ගම්පහ, කෑගල, මහනුවර, නුවරඑළිය, බදුලෙයි, අම්පාර, මොණරාකල, කළුතර, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 20කට නිකුත් කර ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් හදිසි සහන සඳහා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් අමතන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.