― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට හදිසි ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට හදිසි ණයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවදානය යොමු කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් නිවේදනයක් හෙට (01) නිකුත් කිරීමට නියමිතය.