27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයෙන් මෙරටට මානුෂීය ආධාරයක්

බංග්ලාදේශයෙන් මෙරටට මානුෂීය ආධාරයක්

බංග්ලාදේශයෙන් මෙරටට මානුෂීය ආධාර තොගයක් ප්‍රදානය කර තිබේ.

මෙම ආධාර තොගය බංග්ලාදේශයේ ජීවත්වන බෞද්ධ ජනතාව විසින් ප්‍රදානය කර ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියළි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර තිබේ.

එහි පළමු අදියර වශයෙන් පවුල් 120ක් සඳහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණු අතර එය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.