30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීගමුවේ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

මීගමුවේ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.