27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය තවත් ඉහළට

මෙරට උද්ධමනය තවත් ඉහළට

මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළ ගොස් තිබේ.

ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසයි.