― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅපි බඩගින්නේ මැරුණත් සල්ලි එවන්න එපා - සරත් ෆොන්සේකා

අපි බඩගින්නේ මැරුණත් සල්ලි එවන්න එපා – සරත් ෆොන්සේකා

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් වන ශ්‍රී ලංකාවට මුදල් යැවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසීය.

සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) අයවැය විවාදයට එක්වෙමිනි.

මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවත්වනතුරු සතයක්වත් මේ රටට එවන්න එපා කියලා අපි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි බඩගින්නේ මැරුණත් සත පහක්වත් යවලා මේ ආණ්ඩුවට උදව් කරන්න එපා.