22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන නැති නිසා කැළණිතිස්ස නවතියි

ඉන්ධන නැති නිසා කැළණිතිස්ස නවතියි

ඉන්ධන ලබා නොදීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු තවදුරටත් නතර වී තිබේ.

මෙම බලාගාරයේ ජනන කටයුතු නතර වීම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 265ක ධාරිතාවයක් අහිමි වෙයි.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මාසයකට අධික කාලයක සිට මෙලෙස ඉන්ධන ලබා දී නොමැති බවයි.