27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හලකට කඩා වැදුණු මෝටර් රථය

ඉන්ධන පිරවුම්හලකට කඩා වැදුණු මෝටර් රථය

පාර්ලිමේන්තුව පිටුපස පින්නියර ඉන්ධනහලේ මෙම අනතුර සිදුව තිබෙනවා.

ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.