24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද රාජපක්ෂ යළි කරළියට

මහින්ද රාජපක්ෂ යළි කරළියට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (31) පළමු වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට එක්ව තිබේ.

පසුගිය මැයි 09 වැනිදා ඇතිව කලහකාරී සිද්ධියෙන් පසු මහින්ද රාජපක්ෂ කරළියට පැමිණි පළමු අවස්ථාව එයයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ පොහොට්ටුවේ ඉදිරි කටයුතු පිළිබදව එහිදී දැනුවත් කර ඇත.