28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජබෙ බිත්තර දමා තිබෙන්නේ කපුටු කූඩුවේ - ඩයනා ගමගේ

සජබෙ බිත්තර දමා තිබෙන්නේ කපුටු කූඩුවේ – ඩයනා ගමගේ

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (31) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ “රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ” බවයි.

ඊට පිළිතුරු ලෙස අද (01) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිනී ඩයනා ගමගේ පැවසුවේ සමගි ජන බලවේගයත් බිත්තර දමා තිබෙන්නේ කපුටු කූඩුවේ බවයි.

සජබය කර තිබෙන්නේ ‘මගේ කූඩුවට’ පැමිණ බිත්තර දැමීම බවත් ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබතුමාගේ නායකයාට පහර ගසන්නට එපා යනුවෙන් ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.