30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි

සජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි

කෑගල්ල, කළුගල්ල මාවතේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙක් බවට තහවුරු වී තිබේ. දීර්ඝ කාලයක් ඇය එම කාර්යාලයේ සේවයේ නිරතව සිට තිබෙනවා. මෙම සිදුවිම සියදිවි හානි කරගැනීමක් ද ඝාතනය ද යන්න මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.