33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ට විදෙස් ගමන්වලට අවසර

බැසිල්ට විදෙස් ගමන්වලට අවසර

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා කාලය තුළ විදෙස් ගමන් හා සංචාරවල නිරත වීමට අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය.