26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

අවස්ථා කීපයකදී කල්දැමුණු 2022 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 වැනිදා සහ දෙසැම්බර් 05 වැනිදා සිට 2023 ජනවාරි මුල දක්වා උසස් පෙළ විභාගයද පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ පැවසීය.

මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්ෂ අටක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය. මේ වසරේ මාර්තු මස පැවැති සාමාන්‍ය පෙළ (2021) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 15 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි. එය දින 10ක් පමණ පැවැත්වේ.