― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොත්තුවක් රුපියල් 100කින් ඉහළට

කොත්තුවක් රුපියල් 100කින් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා ආපනශාලාවල කෙටි කෑම වර්ගවල මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොත්තු මිල රුපියල් 100කින් ඉහළ දමා ඇත. එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ බිත්තර රොටී, පරාටා, එළවළු රොටී, රෝල්ස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහළ දමා ඇති බවයි.

මේ වන විට පාන් භාගයක් සහ පරිප්පු ව්‍යංජනයක් රුපියල් 250 කටත්, පාන් කාලක් සහ පරිප්පු වෑංජනයක් රුපියල් 180 කටත් අලෙවි කෙරේ.