29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෙවාගන්න ඩොලර් නැතුව බොරතෙල් නැවක් මුහුදු සීමාවේ සිරවෙයි

ගෙවාගන්න ඩොලර් නැතුව බොරතෙල් නැවක් මුහුදු සීමාවේ සිරවෙයි

බොරතෙල් ටොන් 100,000,000ක් රැගත් නෞකාවක් මුදල් නොගෙවා දින 8ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිරවී ඇති බව වාර්තා වේ.

යූරල් සමාගමට අයත් යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අගෝස්තු 23 වැනිදා බවත් එම යාත්‍රාවට ඩොලර්වලින් ගෙවීමට නොහැකිවීම නිසා දිනකට ඩොලර් 75,000ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවත් වාර්තා වේ.