30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය යළි දේශපාලනයට?

ගෝඨාභය යළි දේශපාලනයට?

තායිලන්තයේ සිට මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළිත් දේශපාලන කටයුතුවල නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ දේශපාලනයට එනවාද නැද්ද යන්න තමන් තීරණය කළ යුතු බවයි.

අවාසනාවන්ත ලෙස ඔහු රට හැර ගොස් දැන් ආපසු මෙරටට පැමිණ තිබෙනවා. තව කෙනෙක්ව විනිශ්චය කරන්න අපිට බලයක් නැහැ. හිටපු ජනාධිපතිවරයා තම තීරණය ප්‍රකාශ කළ වහාම අපි පක්‍ෂයේ විධායක සභාවට දැනුම් දෙනවා. ශ්‍රී ලංකාවේ පදිංචිව සිට දේශපාලනයේ යෙදීමට ඔහුට පූර්ණ අයිතියක් තිබෙනවා.