25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර්වලින් නිවාස මිලදී ගත්තොත් වට්ටමක්

ඩොලර්වලින් නිවාස මිලදී ගත්තොත් වට්ටමක්

ඩොලර්වලින් නිවාස මිලදී ගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට විශේෂ වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

මෙලෙස ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ට සියයට 10ක වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති.

රටේ පවතින ඩොලර් අර්බුදයට තවත් පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.