― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින 02ක විවාදයක්

මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින 02ක විවාදයක්

මෙරට දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය ගැන යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් හෙට (6) සහ අනිද්දා (7) යන දින දෙකේදී පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්වීමට නියමිතය.

සමගි ජන බලවේගය විසින් විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබයි.