22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීමට කමිටුවක්

ලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීමට කමිටුවක්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි.