25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරණ නීලකගේ සමීපතමයින් තිදෙනෙක් අත්අඩංගුවට

හොරණ නීලකගේ සමීපතමයින් තිදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ රැSඅක් මෙහෙයවූ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටින ‘ඊශ්වරගේ දොන් නීලක සඳරුවන්‘ හෙවත් ‘හොරණ නීලක‘ යන අයගේ සමීපතමයින් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටියදී පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 27 හා 32 යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු යුධ හමුදා සේවය හැර ගොස් සිටි අය බවටයි හඳුනාගෙන ඇත්තේ. සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 718 ක් ද සොයාගෙන තිබෙනවා.