23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් මරණ 04ක්

ඊයේ කොවිඩ් මරණ 04ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 04ක් අද (06) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.