31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑකල අගමැති කළ යෝජනාවට මෙකල ජනපතිගේ විරෝධය

එකල අගමැති කළ යෝජනාවට මෙකල ජනපතිගේ විරෝධය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) අවසන් යෝජනා දෙක ව්‍යවස්ථා විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ප්‍රකාශ කර තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2015 වසරේ යහපාලන ආණ්ඩුවේ අගමැතිව සිටියදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් පිහිටුවීමට යෝජනාවෙන් එකඟ විය. නමුත් මෙවර ඊට විරෝධය පළ කළ ජනාධිපතිවරයා අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා යෝජනා කර ඇති බව අනාවරණය වී තිබේ.