27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳානේ කුලී නිවසක අභිරහස් මළ සිරුරක්

කඳානේ කුලී නිවසක අභිරහස් මළ සිරුරක්

සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පසුගිය 04 වැනිදා රාත්‍රියේ කඳාන, කන්දෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා එම නිවසේ කුලී පදනම මත රැඳී සිටි අයෙක් බවයි පොලිසිය පවසන්නේ. පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තනිව එම නිවසේ රැඳී සිට ඇති අතර ඔහු නිර්වස්ත්‍රව නිවසේ මියගොස් සිටි ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් විදේශගතව පසුවන බවයි වාර්තා වුණේ.