31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

ජනතාවට සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නට උපදෙස් ලබාදී ඇත.

ආපදා තත්ත්වය සඳහා කල්තියා සූදානම් වී ජනතාවට සහන සලසන ලෙසද අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී තිබේ.