27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් අද සුගතදාස ක්‍රීඩාංගණයට

ජනපති රනිල් අද සුගතදාස ක්‍රීඩාංගණයට

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එක්ව ගොඩනගමු යන තේමාව යටතේ මෙවර එම සංවත්සරය පැවැත්වෙන අතර වසර 28කට පසු එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරයෙකු යටතේ පක්ෂ සංවත්සරය පැවැත්විම විශේෂත්වයක්.