21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි හිඟයට වාණිජ ඇමති වගකිව යුතුයි

තිරිඟු පිටි හිඟයට වාණිජ ඇමති වගකිව යුතුයි

රට තුළ පවතින තිරිඟු පිටි හිඟයට වත්මන් වාණිජ අමාත්‍යවරයා වගකිව යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති ඉන්දික අනුරකුමාර පවසන්නේ තිරිඟු පිටි හිඟය ඇතිවීමට පෙර වාණිජ අමාත්‍යවරයා කටයුතු කළ යුතුව තිබූ අතර හිඟයෙන් පසු පියවර ගැනීම සැක මතු කරන බවයි.