― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට නිල සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මෙරට නිල සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

2022 ජූලි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව චීන මහජන බැංකුවේ ගනුදෙනු පහසුකම ඇතුළුව ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස වාර්තා වේ.