― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋප්පැන්න හා මරණ සහතිකවල වලංගු කාලසීමාව ගැන දැනුම්දීමක්

උප්පැන්න හා මරණ සහතිකවල වලංගු කාලසීමාව ගැන දැනුම්දීමක්

සහතික කර නිකුත් කර ඇති උප්පැන්න, මරණ සහ විවාහ ලේඛණයක පිටපතකට වලංගු වූ මාස 6ක කාල සීමාව ඉවත් කර තිබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම ලේඛන ඕනෑම කාලසීමාවකට වලංගු වන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.