21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි උපාංග ආනයනය සීමා කෙරේ

විදුලි උපාංග ආනයනය සීමා කෙරේ

විදුලි උපාංග ආනයනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම් හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවන්ට මුහුණ පා සිටිති.

විශේෂයෙන් ක්‍රියා විරහිත වූ විදුලි මෝටර සඳහා ඇතැම් අමතර කොටස්වල හිඟය හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.