31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික බඩ ඉරිඟු සඳහා විශේෂ බද්දක්

ආනයනික බඩ ඉරිඟු සඳහා විශේෂ බද්දක්

ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක නිෂ්පාදන බද්දක් අය කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 03 වැනිදා නිකුත් කළේය.

බඩ ඉරිඟු සඳහා අය කෙරෙන රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් රුපියලක් පමණක් අඩු කර ඉතිරි මුදල ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ලබාදෙන බව එම ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

මෙම නියෝගය පසුගිය 4 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය සඳහා වලංගු වන බව සඳහන්.