27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදමිතා බලන්න සජිත් කොටුව පොලීසියට

දමිතා බලන්න සජිත් කොටුව පොලීසියට

ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (8) කොටුව පොලිසියට පැමිණියේය.