30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියාගේ රියට යටවී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

පියාගේ රියට යටවී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

තඹලගමුව ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර් ගයේ තම නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුල් කිරීමට පිටුපසට ගැනීමේදී දැරිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.